Featured Posts

Saturday, June 13, 2015

බලධරයින් අවතක්සේරු කළ ආසියානු පාසැල් චෙස් තරඟාවලිය

''චෙස්'' යනු අප රටේ  පාසැල් දරුවන්ගේ  ක්‍රීඩාවකි. පසුගියදා  සිංගප්පුරුවේ පැවති 11 යන ආසියානු පාසැල් චෙස් තරගාවලිය අවසන් වුයේ අප රටට පාඩම් රැසක් කියා දෙමිණි. හැමදාමත් අන් රටවල ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ රාජ්‍ය අනුග්‍රහයද, පුහුණුකරුවන්ද සමග  ජාත්‍යන්තර චෙස් තරගාවලියන්ට සහභාගී වෙති.  එහෙත් අපේ දරුවෝ හැමදාමත් තරගවදින්නේ ඒ සියල්ල නොමැතිවය.   කෙසේ උවද මෙවරද...

යට ඇඳුමෙන් ආ කෝටි පහේ රන් ජාවාරම

  ඩුබායි හා සිංගප්පුරුවේ සිට විවිධ ක්‍රම භාවිතා කරමින්   නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට  ගෙන එනු ලබන  රත්තරන් තොග කොළඹ හෙට්ටි වීදයේදී මාල, වළලූ කන කර ආභරණ බවට පත්කොට   හොර රහසේම ඉන්දියාවට පිට කරන ජාවාරමක් කාලයක  සිට මහා පරිමාණයෙන්  මෙරට  ක්‍රියාත්මක බව කව්රුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.  ඉන්දියාවේ රත්තරන් ආනයනය කිරීම සිමා කිරීම හා ආනයනයේදී...

Tuesday, November 18, 2014

බොලොගර්වරුන් සමග දකුණු මුහුුද තීරයේ ගිය රවුමක්

දිවයිනට පැමිණි ලෝක ප්‍රසිද්ධ බොලෝගර්වරුන් සමග දකුණු මුහුදු තීරය වටේ රවුමක් යාමට මටද  අවස්ථාව උදා විය.  එය ත්‍රාස ජනක ගුවන් ගමනක්  විය.  ජීවිතයේ ප්‍රථම වතාවට කුමකින් කුමක් වේ දෝයි සිතා ගැනීමට නොහැකිව ඇති වු බිය තුරන් කර ගැනීමට මා පමණක් නොව මා සමග සිටි බ්ලෝගර්වරුන්ද මහා හයියෙන් කෑ ගැසුහ.  වරෙක යානය එක පිම්මට මහ පොලවට පතිත වන අන්දමින් පහළට එමින් යළි උඩු ගුවනේ රඳවා ගනිමින්...