Tuesday, November 18, 2014

බොලොගර්වරුන් සමග දකුණු මුහුුද තීරයේ ගිය රවුමක්

දිවයිනට පැමිණි ලෝක ප්‍රසිද්ධ බොලෝගර්වරුන් සමග දකුණු මුහුදු තීරය වටේ රවුමක් යාමට මටද  අවස්ථාව උදා විය.  එය ත්‍රාස ජනක ගුවන් ගමනක්  විය.  ජීවිතයේ ප්‍රථම වතාවට කුමකින් කුමක් වේ දෝයි සිතා ගැනීමට නොහැකිව ඇති වු බිය තුරන් කර ගැනීමට මා පමණක් නොව මා සමග සිටි බ්ලෝගර්වරුන්ද මහා හයියෙන් කෑ ගැසුහ.  වරෙක යානය එක පිම්මට මහ පොලවට පතිත වන අන්දමින් පහළට එමින් යළි උඩු ගුවනේ රඳවා ගනිමින්...