''චෙස්'' යනු අප රටේ පාසැල් දරුවන්ගේ ක්‍රීඩාවකි. පසුගියදා සිංගප්පුරුවේ
පැවති 11 යන ආසියානු පාසැල් චෙස් තරගාවලිය අවසන් වුයේ අප රටට පාඩම් රැසක්
කියා දෙමිණි. හැමදාමත් අන් රටවල ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ රාජ්‍ය අනුග්රහයද,
පුහුණුකරුවන්ද සමග ජාත්‍යන්තර චෙස් තරගාවලියන්ට සහභාගී වෙති. එහෙත් අපේ
දරුවෝ හැමදාමත් තරගවදින්නේ ඒ සියල්ල නොමැතිවය. කෙසේ උවද මෙවරද...
Saturday, June 13, 2015
යට ඇඳුමෙන් ආ කෝටි පහේ රන් ජාවාරම

ඩුබායි හා සිංගප්පුරුවේ සිට විවිධ ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන රත්තරන් තොග කොළඹ හෙට්ටි වීදයේදී මාල, වළලූ කන කර ආභරණ බවට පත්කොට හොර රහසේම ඉන්දියාවට පිට කරන ජාවාරමක් කාලයක සිට මහා පරිමාණයෙන් මෙරට ක්‍රියාත්මක බව කව්රුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.
ඉන්දියාවේ රත්තරන් ආනයනය කිරීම සිමා කිරීම හා ආනයනයේදී...
Subscribe to:
Posts
(
Atom
)